Enjoy free shipping on orders on or above Rs.5,000! Delivery takes 2-5 working days within Sri Lanka.

දඟකාර වීම අපරාධයක් නොවේ!

හොරිඩ් හෙන්රිගේ නිර්මාණකාරිය ෆ්‍රැන්සෙස්කා සයිමන් දරුවන්ගේ දඟකාර ලෝකය සාහිත්‍යයට ගෙන ආ හැටි.

Francesca Simon | Horrid Henry | ළමා සාහිත්‍යය සහ නිර්මාණශීලීත්වය

“ඔය ළමයා නම් හරිම දඟයි!”

කුඩා කාලයේ මෙවැනි චෝදනාවක් අසා නැති කෙනෙකු සොයාගැනීම පහසු නැත. වැඩිහිටියන්ට දඟකාරකම කරදරයක් විය හැකිය. එහෙත් දරුවෙකුට එය තමන්ගේම ලෝකය ගවේෂණය කිරීමේ එක් ක්‍රමයක් විය හැකිය.

දඟකාර දරුවෙකු නරක දරුවෙකුම විය යුතුද?

බ්‍රිතාන්‍ය ළමා සාහිත්‍යයේ අතිශයින් ජනප්‍රිය චරිතයක් වන Horrid Henry නිර්මාණය කළ ෆ්‍රැන්සෙස්කා සයිමන් (Francesca Simon) අපට සිතන්නට සලස්වන්නේ මේ ප්‍රශ්නය ගැනයි.
එක පුංචි ඉල්ලීමකින් උපන් ලෝක ප්‍රසිද්ධ දඟකාරයා

Tags :

Share :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *